කොලූගේ ලියමන් . Kolu's Blog

කොලූගේ සමුගැනීම
හිතන්නට ලැබීම වාසනාවකී. හිතෙන දේ ලියන්නට ලැබීම භාග්‍යකී. කොලූටද, අපේ පරම්පරාවේ අනෙකුත් උදවියට වාගේ, ඒ භාග්‍යය ලැබුනේ ටිම්-බර්නස් ලීට පින් සිදුවන්නය. කොලූ ලීවේ රට හදන්නට නොවේ. රට රකින්නට නොවේ. ප්‍රචාරණයට නොවේ. මුදල් උපයන්නට නොවේ. ලීවීමේ රසය උදෙසාමය. සිතනා දේ ලිවීමේ රසය සියලු දෙනාටම එකහා සමානව ලෝක ඉතිහාසයේ පලවෙනි වතාවට ලැබෙන්නේ මේ දශකයේය. මානව ඉතිහාසය වසර ලක්ශ දෙකක් පමණ පැරණිය. සමහර සමාජයන් තවමත් මේ වෙනසට හුරු වී නැත.

යමකට විරුද්දව එල්ල වන්නේ කුමන විරුද්දතාවයද, ලැබිය හැකි උපරිම විරුද්දතාවය කොලූගේ ලිවීමට ලැබුන නිසා, ලිපි ලිවිම, අදහස් ප්‍රකාශණය නවත්වා, සිංහල අකුරෙන් සමූගැනීමට කොලූ තීරනණය කෙරෙමි. යෝදයන්ගේ යුද්දය අවසානයේ, කුරුමිටියන්ගේ යුද්දය ආරම්බ වී ඇත. විරුද්දතාවය සාදාරණය. අවංකය. කන්දිය යුතුමය.

මේ සමුගැනීමේ ලිපිය ලියන්නේ, කොලූගේ තීරණයට අනෙකුත් බ්ලොග් ලේඛකයන්වත්, අනෙකුත් ලිපියන්වත් අඹමල් රේනුවක් තරමකවත් හේතුවක් නොවූ බව කීමටය. සිංහල බ්ලොග් අවකාශයේ සියලුම ලිපියන් රසයක්ම වූ යේය. අලුතෙන් සිතීමට යමක්ම ලබා දුන්නේමය. විනෝදයක්ම වූයේය. ලිවීමට අවස්ථාවක් නැති සිතුවිලි, වේදනාවක්ම වෙන බව නිසකය. හඬ නොනැගෙන ඇඩීමක්ම වෙනු ඇත.